සියලූම මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය සඳහා එළඹෙන 20 වන සඳුදා දින නිවාඩු ලබාදීමට නියමිතව තිබුණත්, හජ්ජි උත්සවය නිමිත්තෙන් එම දිනය සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, සියලූ මුස්ලිම් පාසල්වලට හෙට පාසල් පැවැත්වීමෙන් අනතුරුව, නිවාඩුව ලබාදී තුන්වන පාසල් වාරය අගෝස්තු මස 27 වනදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
