Gossips

මුස්ලිම් දේශපාලනඥයින්ට LTTE ආයුධ ලබාදී ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ ගැන විවිධ අදහස්

එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව පැවති ආයුධ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින්ට ලබාදී ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා.