පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ ඇතැම් හවුලකාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහනුවරදී පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
එජාපය, නිව්යෝක් ටයිම්ස් ගැන විවාදයකට සැරසේ
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකර ඇති හෙළිදරව්ව පිළිබඳව පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එම… Read More
දික්වැල්ල වෙනුවට අද තරගයට උපුල් තරංග එක්වන ලකුණු
Posted on Author admin
දකුණු අප්‍රිකාවට එරෙහිව අද පැවැත්වෙන හතරවන එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද උදෑසන… Read More
උතුරේ ගං වතුරෙන් අවතැන්වූ ජනතාවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්
Posted on Author admin
උතුර පළාතට බලපෑ ගං වතුරෙන් පසු ඇතිවිය හැකි පාචනය වැනි බෝවන රෝගවලින් ආරක්ෂාවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල… Read More