පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ ඇතැම් හවුලකාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහනුවරදී පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
දකුණේ උණ රෝගයෙන් හම්බන්තොටට වැඩි බලපෑම්
Posted on Author admin
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන උණ රෝගීන්ගේ සංඛ්‍යාව 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය… Read More
මධ්‍යම කඳුකරයේ දැඩි මීදුම් තත්වයක් (ඡායාරූප)
Posted on Author admin
මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ප්‍රදේශය පුරා දැඩි මීදුම් තත්වයක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ හැටන් – නුවරළිය, හැටන් – කොළඹ, හැටන් – මස්කෙළිය, බගවන්තලාව මාර්ගයේත්… Read More
ශ්‍රීපාද සමය වෙනුවෙන් මස්කෙළියේ වෙළඳසැල් හදිසි පරික්ෂාවකට
Posted on Author admin
එළඹෙන ශ්‍රී පාද සමයේදී පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවයක් ලබාදීමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද මස්කෙළිය නගරයේ පිහිටි ආපනශාලා සහ වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙහිදී මිනිස්… Read More