Gossips මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට රතු එළියක් Posted on March 26, 2018 Author admin Comments Off on මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට රතු එළියක් සිය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම අපහසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මේ අදහස් පළ කළේ සිය පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයකට එක්වෙමින්.