සිය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම අපහසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.
එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මේ අදහස් පළ කළේ සිය පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578ක්
Posted on Author admin
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7178 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙබරවාරි මාසයේ රෝගීන් 4390ක්… Read More
අසරණ රණවිරු පවුල්වලින් මුදල් රැස්කළ රාජ්‍ය නොවන සංවිධානයේ පිරිසක් අත්අඩංගුවට
Posted on Author admin
මියගිය හා ආබාධිත රණවිරු පවුල් සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දෙන බව පවසමින් මුදල් එක් රැස්කළ එප්පාවල, අධිරාණිගම රාජ්‍ය නොවන සංවිධානයේ පිරිස තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගත්තා…. Read More
කෝටි 500 දියමන්තිය සමඟ ඇල්ලූ කැවුමා ගේ නවාතැන් දෙකකින් දුරකථන 126 ක්, ජීව උණ්ඩ, රත්‍රං සහ මාංචු සොයාගැනේ
Posted on Author admin
කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා ගේ තාවකාලික නිවාස දෙකක තිබී ජීව උණ්ඩ 647ක්, ජංගම දුරකථන 126ක්, අත්විලංගු 3ක්, රත්‍රං පවුම් 40 ක්, සහ… Read More