Gossips

මුල් කාර්තුවේ ඇඟලුම් අපනයනය 4%කින් ඉහළට

මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ඇඟළුම් අපනයනය සියයට 4කින් ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරේ මුල් කාර්තුවේ ඇගළුම් අපනයනයෙන් රුපියල් කෝටි 19,155ක ආදායමක් උපයා ඇති අතර එය මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 19,947 දක්වා වර්ධනය වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.