මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ඇඟළුම් අපනයනය සියයට 4කින් ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරේ මුල් කාර්තුවේ ඇගළුම් අපනයනයෙන් රුපියල් කෝටි 19,155ක ආදායමක් උපයා ඇති අතර එය මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 19,947 දක්වා වර්ධනය වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
Related Articles
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ආරක්ෂක වියදම දෙගුණයකින් වැඩි කෙරේ
Posted on Author admin
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ආරක්ෂක වියදම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා. 2018 වසරේ ඔහුගේ පවුල සහ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22.6 ක් වෙන් කර තිබූ බවයි විදෙස්… Read More
පැරිසිය නැවතත් විරෝධතාවලට මුහුණදෙන්න සූදානම්
Posted on Author admin
ජීවන වියදමට එරෙහිව පැන නැගුණු ජනපති එම්මානුවෙල් මැක්රොන් විරෝධී උද්ඝෝෂණ රැල්ල අද සිව්වන සති අන්තයටත් ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භවීමට නියමිතයි. ඉන්ධන බද්දට එරෙහිව මුලින්ම පැන නැගුණු… Read More
රුපියල තවත් බාල්දු වෙයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (11) නව වාර්තාගත අගයක් දක්වා පහත වැටුණා. මහබැංකු විනිමය අනුපාතවලට අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 160.2472ක් ලෙසයි. ඩොලරයක්… Read More