මුල්ලේරියාව – රුක්ගහවත්ත ප්රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුව ඇති මෙම සිද්ධියේ මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධියට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
Related Articles
පුංචි ඡන්දයේ සමස්ථ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම්
Posted on Author admin
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ කාලසීමාව තුළදී සමස්ත පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 1148ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 668ක් වන ඉන් අතර 85 දෙනෙකුම… Read More
කැස්බෑ මස් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි කැස්බෑ මස් කිලෝග්රෑම් 3යි ග්රෑම් 185ක් සමඟ පුද්ගලයෙකු මන්නාරම – වංකාලෙයිපාඩු ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව විසින් අදාල පුද්ගලයා ඊයේ (10) පස්වරුවේ… Read More
ගොඩනැගෙන පොදු සන්ධානය ජනාධිපති අපේක්ෂකයාට බාධාවක් නොවන බව එස්.බී. කියයි
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී බාධාවක් නොවන බව ශ්රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු… Read More