මුලතිව් – ඔඩිඩුසුඩාන් ප්‍රදේශයේ පසුගියදා සොයා ගැනුනු ක්ලේමෝ බෝම්බ ඇතුලූ යුද උපකරණ සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික රණවිරු එකමුතුව පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මේ බව කියා සිටියා.
Related Articles
ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවැනි සමුළුවට පෙරහුරු සාකච්ඡා
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර, වියට්නාමයේ පැවැත්වෙන දෙවන සමුළුව පිළිබඳ ඉහළ පෙලේ සාකච්ඡාවකට සහභාගි වූ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන් දැන්… Read More
එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි, අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම්
Posted on Author admin
පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලීසිය, අද අධිකරණයට දැනුම් දුන්නා…. Read More
20ට මුස්ලිම් කොංග්‍රසයේ සහය නැහැ
Posted on Author admin
විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයක් ලෙස විරුද්ධ වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළා. ඊයේ මහනුවර ප්‍රදේශයේ… Read More