Gossips

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ නොසන්සුන් තත්ත්වයක්

කිසියම් පිරිසක් බලහත්කාරයෙන් විහාර භූමියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.