මාතර මුලටියන ප්රදේශයේ වෙළඳ සැලකට ඇතුළු වී මුදල් සොරකම් කළ පුද්ගලයෙකු මාවරල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඊයේ (19) රාත්රීයේ වෙළඳසැලට ඇතුළු වී මුදල් සොරකම් කර ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබු CCTV කැමරාවේ සටහන වී තිබුණා.
එම වීඩියෝව පහතින්.
