Gossips මුම්බායි මහල් නිවසක ගින්නකින් 4 දෙනෙකු මියයයි Posted on August 22, 2018 Author admin Comments Off on මුම්බායි මහල් නිවසක ගින්නකින් 4 දෙනෙකු මියයයි මුම්බායි නුවර මහල් නිවාසයක ඇතිවූ ගින්නකින් සිව්දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහල් 17 කින් යුත් මෙම නිවාස සංකීර්ණයේ 12 වන මහලේ ගින්න හටගෙන ඇති අතර, බොහෝදෙනෙකු මුදාගෙන ඇත්තේ දොඹකර ආධාරයෙන්.