ඉන්දියාවේ – මුම්බායි නුවර පිහිටි රෝහලක අද ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 147 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ තුවාල ලැබූවන්ගෙන් 28 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගත් බවට සැකකෙරෙනවා.
