Gossips

මුම්බායි නුවර ගොඩනැගිල්ලකට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටේ

ඉන්දියාවේ – මුම්බායි නුවර ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් මතට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
අද පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
rnrn