මුන්දලම – තාරවිල්ලූව ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක පිහිටි ළිඳකට බැස එහි පස් ඉවත් කරමින් සිටි තරුණයෙකු පස් කණ්ඩියක් කඩා වැටී ඊට යටවීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඊයේ සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 23 ක් වයසැති තාරවිල්ලූව – බත්තුළු ඔය ප්‍රදේශයේ් පදිංචිකරුවෙක්.
