ඇමරිකාවේ ආර්ථිකය වර්ධනය වීම නිසා අනෙකුත් රටවල මුදල් අගයන් අවප්‍රමාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජාත්‍යන්තර හෙද දින සැමරුම් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
එම අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
