පසුගිය දින කිහිපයේ වැඩි වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහ බැංකුව නිවේදනය කරනවා.
රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහයවීම සඳහා මෙලෙස විශාල වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවටයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
Related Articles
රාහුල් ගාන්ධිගෙන් මෝදිට චෝදනා
Posted on Author admin
ඉන්දීය කොංග්රස් පක්ෂයේ සභාපති ධුරයට පත්වූ රාහුල් ගාන්ධි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ද්සාවුර් හිදී ලබන 6 වනදා දැවැන්ත ගොවි රැලියක් ඇමතීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. පසුගිය වසරේ… Read More
ඉන්දුනීසියාව ඔලිම්පික් උළෙලක් ඉල්ලයි
Posted on Author admin
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉසිලූ ඉන්දුනීසියාව 2032 වසරේ ඔලිම්පික් උළෙල ලබාගැනීම සඳහා අයදුම් කිරීමට සැරසෙනවා. එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මේ බව ප්‍රකාශ කළේ ඔලිම්පික් ප්‍රධානී තෝමස්… Read More
දළදා සමිඳුන් අභියස අධිෂ්ඨාන ප්‍රකාශයක්
Posted on Author admin
නව ව්‍යවස්ථා සංශෝධනයට අදාල සියලූ ක්‍රියාමාර්ග අත්හිටුවිය යුතු බව පවසමින් මහා සංඝරත්නය, විද්වත් සංගම් සහ තවත් ජාතික සංවිධාන කිහිපයක් අද දළදා සමිඳුන් ඉදිරිපිට අධිෂ්ඨාන ප්‍රකාශයක් සිදුකළා…. Read More