Gossips මුදල් නෝට්ටු මුද්‍රණය ගැන වාර්තා අසත්‍යයි – මහ බැංකුව Posted on November 7, 2018 Author admin Comments Off on මුදල් නෝට්ටු මුද්‍රණය ගැන වාර්තා අසත්‍යයි – මහ බැංකුව පසුගිය දින කිහිපයේ වැඩි වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහ බැංකුව නිවේදනය කරනවා. රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහයවීම සඳහා මෙලෙස විශාල වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවටයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.