ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගත් වසර තුනක් සදහා වන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක විස්ථීරණ ණය පහසුකම මේ වසර තුල සම්පුර්ණයෙන් ලබාගෙන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම මුදල් නීති පණත සංශෝධනය කර මෙම වසරේදී කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහබැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.