Gossips

මුදල් නීති පනතේ සංශෝධනයන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මහ බැංකුවේ කාර්යයන් සඳහා දැනට බලපැවැත්වෙන මුදල් නීති පනත සංශෝධනය කිිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
නව නම්‍යශීලි උද්ධමන ඉලක්ක කරන මුදල් ප්‍රතිපත්තිමය රාමුවක් හඳුන්වාදීම, ශ්‍රී ලංකා මහබැංකුවේ කළමනාකරණ ව්‍යූහය තුළ යහපාලන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සහ තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතා හඳුන්වාදීම ඇතුළු සංශෝධන රැසක් නව කෙටුම්පතේ අන්තර්ගතයි.