ETI ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස මුදල් අමාත්‍යවරයාගේ උපදේශක මනෝ තිත්තවැල්ලගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගත බව නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු පවසනවා.
නීතීඥවරයා මේ බව පැවසුවේ අද (26) පස්වරුවේ ETI තැන්පත්කරුවන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එකඟතාවයකට පැමිණි අවස්ථාවේදී.
Related Articles
හලාවත ඉරණවිල දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු ලබන 22 දක්වා රිමාන්ඩ්
Posted on Author admin
හලාවත – ඉරණවිල ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ක දරුවෙකු අපයෝජනය කර ඝාතනය කළ සිද්ධියේ සැකකරු මේ මස 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු හලාවත දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More
Update : දේශපාලන අර්බුදය පිළිබඳ, පාර්ලිමේන්තු විවාදය උණුසුම්
Posted on Author admin
වර්තමානයේ රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද ඉතා උණුසුම් අයුරින් පැවැත්වුණා. පස්වරු 4 ට එම විවාදය ආරම්භ කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු… Read More
මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ පිළිගැනීමේ උත්සවයේදී මාධ්‍යයට බාධා
Posted on Author admin
පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පිළිගැනීම සඳහා අද පෙරවරුවේ මහියංගණයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා. නමුත් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව… Read More