ETI ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස මුදල් අමාත්‍යවරයාගේ උපදේශක මනෝ තිත්තවැල්ලගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගත බව නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු පවසනවා.
නීතීඥවරයා මේ බව පැවසුවේ අද (26) පස්වරුවේ ETI තැන්පත්කරුවන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එකඟතාවයකට පැමිණි අවස්ථාවේදී.
