මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් මුල්වරට චෝදනා එල්ල වූයේ අර්ජුණ රණතුංගට සහ අරවින්ද ද සිල්වාට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
ජාතික ආණ්ඩු යෝජනා විවාදය කල් යයි
Posted on Author admin
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරනවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ජාතික… Read More
නිති විරෝධී ජීවී මත්ස්‍යයින් තොගයක් සමඟ තරුණයෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
නිති විරෝධී ලෙස සිංගප්පූරුවේ සිට ජීවී මත්ස්‍යයින් තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලංකික ගුවන් මඟියෙක් අද (13) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්… Read More
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්
Posted on Author admin
රුසියාවේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ක්‍රීඩාංගණවලට ඩ්‍රෝන යානාවල ඇටවූ බෝම්බ මගින් ප්‍රහාරයක් එල්ල කරන බවට අයි.එස්. සංවිධානය තර්ජනය කර තිබෙනවා. ඒ සඳහා ඔවුන් සජීවිකරණ වීඩියෝ… Read More