සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් පත් කර තිබෙනවා.
අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඔහු සිය ධූරයේ දිවුරුම් දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
