සිම්බාබ්වේ පැවති මහ මැතිවරණයෙන් 1980 සිට එරට පාලනය කරන පී.එෆ්. සානු පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති රොබට් මුගාබේ ධුරයෙන් ඉවත් කිරිමෙන් පසු පැවති පලමු මහා මැතිවරණයද මෙයයි.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පාර්ලිමේන්තු ආසන 210 න් ආසන 110ක්ම දිනාගෙන ඇත්තේ පී.එෆ්.සානු පක්ෂයයි.
Related Articles
මුල්ලේරියාව තැපැල් කාර්යාලයේ ගැටළුවක්
Posted on Author admin
මුල්ලේරියාව තැපැල් කාර්යාලය තුළ ලිපි විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තාවනවා. අප්‍රේල් මාසයේ සිට මෙලෙස මුල්ලේරියාව තැපැල් කාර්යාලය තුළ ලිපි ගොඩගැසී ඇති අතර, වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ… Read More
වව්නියාව සතොසේ අලෙවි කළ සීනිවල යුරියා මිශ්‍ර වී ඇතිබව හෙළිවෙයි (ඡායාරූප)
Posted on Author admin
වවුනියාව සතොස වෙළඳසැලේ අලෙවි කරන ලද සිනි වලට යුරියා පොහොර මිශ්‍ර වී ඇති බව වව්නියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන්… Read More
භාණ්ඩ ආනයනයට සීමා පැනවීමට රජයට බැහැ – ජ.වි.පෙ
Posted on Author admin
ආනයනික භාණ්ඩ සීමා කිරීම සඳහා ක්‍රියා කිරීමට රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ… Read More