Gossips මීළඟ විශ්වාසභංගය කාටද? – ඒකාබද්ධයෙන් ඉඟියක් Posted on April 10, 2018 Author admin Comments Off on මීළඟ විශ්වාසභංගය කාටද? – ඒකාබද්ධයෙන් ඉඟියක් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට එරෙහිව කඩිනමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහනුවර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළා.