රුපියල් මිලියන 23,500 ක භාණ්ඩාරගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා සිදුකරන බව මහබැංකුව ප්‍රකාශ කළා.
එසේම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ලන්සු ඉදිරිපත් කිරීමට ද ලබන 21 වනදා සිට 25 වනදා දක්වා අවස්ථාව සලසා ඇති බව සඳහන්.
