Gossips

මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අප්‍රේල් 16

මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අප්‍රේල් 16
රුපියල් මිලියන 24,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අප්‍රේල් 16 වනදා සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 4000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 5000 ක බිල්පත් වෙන්දේසි කෙරෙනවා.
ඉතිරි මිලියන 15,000 ක භාණ්ඩාගර බිල්පත් දින 364 කින් කල් පිරෙන පරිදි නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.