මීළඟ ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කළුතර දී අද (27) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර මහ බැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ලව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි සති කිහිපය තුලදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.
