රුපියල් මිලියන 26,000 ක්, වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා පැවැත්වෙනවා.
එහිදී දින 91 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 4000 ක සහ දින 182 කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 7,000ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.
මහබැංකුව ප්රකාශ කළේ ඉතිරි මිලියන 15,000ක බිල්පත් දින 364කින් කල් පිරෙන පරිදි වෙන්දේසි කෙරෙන බවයි.
