මීලඟ ජනාධිපතිවරණය ජයගන්නේ කෙසේදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හොඳින් දන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවිර පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමඟ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
Related Articles
විපක්ෂ නායක, හිටපු ජනපති හමුවීමේ සූදානමක
Posted on Author admin
දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථිර විසදුමක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ජා කිරීමට සූදානම් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ඔහු මේ අදහස් පල කළේ උතුරේ ප්‍රධාන අමාත්‍ය… Read More
පාකිස්ථාන – එංගලන්ත පළමු තරගය ඇරඹේ
Posted on Author admin
සංචාරක පාකිස්ථාන පිල සහ එංගලන්තය අතර, පළමු ටෙස්ට් තරගය ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය මුල්… Read More
හම්බන්තොට මෙහෙයුමකින් වන අලි 40 දෙනෙකු පලවා හරී
Posted on Author admin
හම්බන්තොට – කටුවැව හා වරාය ගම්මානය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමකදී ගම් වැදී සිටි වන අලි 40 දෙනෙකු හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට පලවා හැර තිබෙනවා. පෙරේදා සවස 4ට පමණ ආරම්භ කළ මෙම මෙහෙයුම ඊයේ… Read More