මීරිගම අපනයන කලාපයේ පසුගිය මාර්තු අවසන් වන විට ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14ක් බව ආයෝජන ප්රවර්ධන මණ්ඩලය පවසනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව විශේෂ ප්රගතියක් පෙන්නුම් කර ඇති අතර, ආර්ථිකයට විශාල වාසියක් ඉන් ලැබී ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
සේවකයින් 2752 දෙනෙකු මීරිගම අපනයන කලාපයේ රැකියාවේ නිරත වනවා.