Gossips

මීමැස්සන්ට වෛරසයක්

වෛරස් රෝගයක් හේතුවෙන් වයඹ පළාතේ මී මැස්සන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා.
ඔවුන් කියා සිටියේ මී මැස්සන්ගේ සමතුලිතතාව බිඳී යාම මෙම වෛරස් රෝගයේ ප්‍රධාන ලක්ෂණය වී ඇති බවයි.
එම රෝගය වැළඳුණු විට මී වදය තුළ ජීවත්වන පිලවුන් හෙවත් පැටවුන් මියයන බවත් එම සතුන් ආහාරයට ගැනීම පිරිමි සතුන් විසින් සිදුකිරීම නිසා ගැහැණු සතුන් මී වදය අතහැර යන බවද අනාවරණ වී තිබෙනවා.