මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
ඒ ඊයේ රාත්රියේ පීලිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය තවමත් පීලිගත කර නොතිබීම හේතුවෙන්.
Related Articles
කාසියේ වාසිය දිනු ශ්රී ලංකාව පන්දුවට පහරදීමට තීරණය කරයි
Posted on Author admin
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර 5 වන සහ අවසන් එක්දින ක්රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ…. Read More
දයාසිරිගේ මතය
Posted on Author admin
තමන් සැමවිටම ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්විය යුතුය යන මතයේ සිටින බව නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ අද… Read More
අඩි 100ය පාරෙන් දේපළ අහිමි වූවන් පරිපාලන කාර්යාලයට කඩා වදී
Posted on Author admin
සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී, මෙතෙක් වන්දි හිමි නොවූ පිරිස් අද හම්බන්තොට, රුහුණු – මාගම්පුර පරිපාලන සංකීර්ණය වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක්… Read More