Gossips

මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීම මේ වසර අගදී

නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ පළමු අදියර මේ වසර අගදී අවසන් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි බවයි.