Gossips

මීතොටමුල්ල කසල කන්දෙන් T56 උණ්ඩ හමුවෙයි

මීතොටමුල්ල කසල කන්දේ තිබී T56 ජීව උණ්ඩ 340 ක් හමුවී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ කසල ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි පිරිසකට ඊයේ මෙම උණ්ඩ හමුවී ඇති බවයි.