මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් විපතට පත්වූ ජනතාවට රජය විසින් ලබාදෙන රුපියල් 50,000 ක නිවාස කුලිය මාස 7 ක කාලයක සිට ලබාදී නොමැති බවට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා.
එහි කැඳවුම්කරු ශාන්ත ජයසිංහ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ පවුල් 100 කට නිවාස කුලිය ලැබී නොමැති බවයි.
Related Articles
හෙරොයින් සමඟ මව, පියා, දියණිය ඇතුලූ 5 ක් අත්අඩංගුවට
Posted on Author admin
මහරගම – වීරමාවත ප්‍රදේශයේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ පියා, මව සහ දියණිය ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිස්ස – බඩෝවිට… Read More
පළාත් සභා 06ක මහ ඇමතිවරුන්ගේ සහය, නව අගමැති ප්රමුඛ ආණ්ඩුවට නැහැ
Posted on Author admin
පළාත් සභා 06ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන්, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණයකර ඇති බව වාර්තා වනවා. Read More
ශකීබ් අල් හසන්ට නිදහස් කුසලාන තරගාවලියත් අහිමි වෙයි
Posted on Author admin
නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වයට මහමුදුල්ලා පත්කර ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ්… Read More