Gossips

මීගහතැන්නේදී ගිනි අවි සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

කළුතර – මීගහතැන්න ප්‍රදේශයේදී ගිනි අවි 3 ක් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකැරවන් අවුරුදු 23, 45, 46 යන වයස්වල පසුවන මීගස්තැන්න සහ වලල්ලාවිට ප්‍රදේශවල පදිංචිකරුවන්.