Gossips

මීගමුව බන්ධනාගාරය අසලදී හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 57 යි මිලිග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව බන්ධනාගාරය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වන බවයි.