Gossips

මිහින්තලයේ රජමහා විහාරයේ විහාරාධිපතිට මරණීය තර්ජන

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි මිහින්තලයේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ එම අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්.