Gossips මිල සූත්‍රය පිළිබඳ අවදානයෙන් සිටින්න – මුදල් ඇමති ඉල්ලයි Posted on September 27, 2018 Author admin Comments Off on මිල සූත්‍රය පිළිබඳ අවදානයෙන් සිටින්න – මුදල් ඇමති ඉල්ලයි ඉදිරියේදී බොර තෙල් මිල යළි ඉහළ යාහැකි බැවින් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් අවදානයෙන් සිටින්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින්.