Gossips මිල සූත්‍රය ගැන තොරතුරු ලබා ගත හැකියි – මුදල් ඇමති Posted on July 13, 2018 Author admin Comments Off on මිල සූත්‍රය ගැන තොරතුරු ලබා ගත හැකියි – මුදල් ඇමති ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඕනෑම අයෙකුට විස්තර ලබා ගත හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.