Gossips මිල සූත්‍රය අසත්‍යයක් බව සමාජවාදී තරුණ සංගමය කියයි Posted on October 19, 2018 Author admin Comments Off on මිල සූත්‍රය අසත්‍යයක් බව සමාජවාදී තරුණ සංගමය කියයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර විසින් ඊයේ ඉදිරිපත් කළ ඉන්ධන මිල සංශෝධන සදහා වන මිල සුත්‍රය අසත්‍ය එකක් බව සමාජවාදි තරුණ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.