Gossips මිලේනියම්සිටි සිද්ධිය ගැන විශේෂ හෙළිදරව්වක් Posted on January 29, 2019 Author admin Comments Off on මිලේනියම්සිටි සිද්ධිය ගැන විශේෂ හෙළිදරව්වක් මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශ නිවස්නයක් 2002 වර්ෂයේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ජී.බී. කොටකදෙනිය මහතා අද විශේෂ හෙළිදරව්වක් සිදුකළා.