මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශ නිවස්නයක් 2002 වර්ෂයේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ජී.බී. කොටකදෙනිය මහතා අද විශේෂ හෙළිදරව්වක් සිදුකළා.
Related Articles
බේරුවල වෙඩි තැබීමට දහදෙනෙකු අල්ලයි දකුණේ බුද්ධි මෙහෙයුමක්
Posted on Author admin
බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්… Read More
මන්ත්‍රී අරුන්දිකගේ නිවසට ඇතුලූවූ රාජ්‍ය ඇමති වී. රාධාක්‍රිෂ්ණන්ගේ රියදුරා අත්අඩංගුවට
Posted on Author admin
මාදිවෙල මන්ත්‍රිී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට බීමත්ව අද අලූයම ඇතුලූවූ රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්ගේ රියදුරා පොලීසිය අත්අඩංගුවට… Read More
ප්‍රාදේශීය සංවර්ධන කමිටු නියෝජන සීමාවට මැති සබයේ
Posted on Author admin
ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගි වන පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ නව චක්‍රලේඛයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා. ඒකාබද්ධ විපක්ෂයේ… Read More