කොකේන් කිලෝ 5ක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගුව සඳහන් කලේ මෙම කොකේන්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වන බවයි.
Related Articles
නව අගවිනිසුරු ගැන කතා කරන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වේ
Posted on Author admin
නව අගවිනිසුරුවරයා පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතයි. එහි සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා…. Read More
කුරුඳු සතිය හෙට සිට
Posted on Author admin
ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද කළ විශිෂ්ඨතම කුළු බඩු ප්‍රභේදය වන කුරුඳු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික කුරුඳු සතිය හෙට (07) ආරම්භ වනවා. එය කුරුඳු වගා කෙරෙන ගාල්ල, මාතර, හම්බන්තොට,… Read More
බහරේනයෙන් වැඩි අපනයන ආදායමක්
Posted on Author admin
ශ්‍රී ලංකාව, බහරේන් රාජ්‍ය වෙත කළ අපනයන දෙගුණයකින් වැඩිවී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 2013 සිට 2017 වසර දක්වා ගෙවීගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව බහරේනය වෙත කළ අපනයනයන් රුපියල් මිලියන… Read More