රුපියල් මිලියන 50 ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් මොහුගේ ගමන් මලූ පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 4 යි ග්‍රෑම් 186 ක් සොයා ගැනුනා.
සැකකරු පාකිස්ථානයේ ලාහොර් නුවර සිට මෙරටට පැමිණි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.