Gossips මිලියන 43ක රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප) Posted on November 17, 2018 Author admin Comments Off on මිලියන 43ක රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් මිලියන 43ක් වටිනා රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරු ජාතිකයෙකුයි.අදාළ රන් ආභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 7.2ක් පමණ වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.