මේ වසරේදී මෙටි‍්‍රක් ටොන් මිලියන 330ක තේ අස්වැන්නක් බලාපොරොත්තු වන බව වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
පසුගිය වසරේදී එය මෙටි‍්‍රක් ටොන් මිලියන 307ක් ලෙස සටහන් වුණා.
වසරේ ගත වූ කාලය තුළ තේ අපනයනයෙන් ලැබී ඇති මුළු ආදායම රුපියල් මිලියන එක්ලක්ෂ 13,940ක්.
