මේ වසරේදී මෙටි්රක් ටොන් මිලියන 330ක තේ අස්වැන්නක් බලාපොරොත්තු වන බව වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
පසුගිය වසරේදී එය මෙටි්රක් ටොන් මිලියන 307ක් ලෙස සටහන් වුණා.
වසරේ ගත වූ කාලය තුළ තේ අපනයනයෙන් ලැබී ඇති මුළු ආදායම රුපියල් මිලියන එක්ලක්ෂ 13,940ක්.
Related Articles
ජනපතිට අගමැති ගැන විශ්වාසයක් නැහැ – හිටපු ජනපති
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ආයතන කිහිපයක් මුදල් ඇමතිවරයාට භාර දීම තුලින් පෙනී යන්නේ ජනාධිපතිවරයාටද අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
කෝට්ටේ සංඝ සභාව ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලයි
Posted on Author admin
බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා… Read More
අභිනන්දන්ගේ මවට සහ පියාට ගුවනේදී සිදුවූ දේ
Posted on Author admin
ලෝකෙම කතාවූ පාකිස්ථානයෙදී අත්අඩංගුවට ගත් ඉන්දීය ගුවන් නියමු අභිනන්දන්ගේ දෙමව්පියන්ට ගුවන් යානයකදී මගීන් දැක්වූ ප්‍රතිචාරයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා. එහි… Read More