Gossips මිලියන 30ක රත්‍රන් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායකදී අත්අඩංගුවට Posted on March 17, 2019 Author admin Comments Off on මිලියන 30ක රත්‍රන් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායකදී අත්අඩංගුවට රුපියල් මිලියන 30ක් වටිනා රත්‍රන් කිලෝ 4ක් රැගෙන දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 49 හැවිරිදි මෙම පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.