Gossips මිලියන 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට Posted on March 30, 2019 Author admin Comments Off on මිලියන 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට රුපියල් මිලියන 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරින් විසින් අද(30) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක්.