කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය අද සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 18 කට අධික හෙරොයින් කිලෝග්රෑම් 1 යි ග්රෑම් 513 ක් සමඟින් සැකකරුවෙකු වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
38 හැවිරිදි ඔහු මෝදර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වැල්ලවත්ත කොළඹ දිසා දූෂණ වැටලීම් ඒකකය මගින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
