කෘෂි නවීකරණ ව්‍යාපෘතියක් සඳහා රජය රුපියල් මිලියන 12,000 ක් වෙන්කර තිබෙනවා.
මෙහි අරමුණ වී ඇත්තේ අතරමැදියාගෙන් ගොවියාට වන මැදිහත්වීම අවම කර ගොවීන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීම, ඔවුන්ට අවශ්‍ය වෙළඳපොල පහසුකම් සැළසීම සහ වගාකිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය ලබාදීමයි.
Related Articles
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මතභේදාත්මක තත්ත්වයක්
Posted on Author admin
අද පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් අතර මතභේදාත්මක තත්ත්වයක්… Read More
පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක දෙකකට හෙට උණුසුම් කාලගුණයක්
Posted on Author admin
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක වල හෙට දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ… Read More
පොලිස් කොමිසමට මාස 6 ක් තුළ පැමිණිලි 625 ක්
Posted on Author admin
වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිලි 625 ක් ලැබී තිබෙනවා. එහි මහජන පැමිණිලි අංශයේ අධ්යක්ෂ ප්‍රභාත් ලක්ෂ්මන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ එම පැමිණිලි… Read More