Gossips මිලියන 12ක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට Posted on December 14, 2018 Author admin Comments Off on මිලියන 12ක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 12ක් පමණ වන බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.