Gossips මිලියන 118ක හෙරොයින් සමඟ දෙදෙනෙකු සේරුවාවිලදී අත්අඩංගුවට Posted on July 11, 2018 Author admin Comments Off on මිලියන 118ක හෙරොයින් සමඟ දෙදෙනෙකු සේරුවාවිලදී අත්අඩංගුවට හෙරොයින් කිලෝ 9යි ග්‍රෑම් 9 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සේරුවාවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 118 ඉක්මවන බවයි වාර්තා වන්නේ.